සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

Share Button

දඹුල්ලේ පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවිම නිසා තරගය තීරණයකින් තොරව අවසන් කර ඇත.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුඵ 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 337 කි. ලහිරු තිරිමාන්න හතරේ පහර 9 ක් සමග ලකුණු 115 ක් රැස්කලේය. වනිදු හසරංග රැස්කල ලකුණු සංඛ්‍යාව 87 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *