පොල් වගාකරුවන් සඳහා පාඨමාලාවක්

Share Button

පොල් වගාව නැංවීමේ අරමුණින් පොල් වගාකරුවන් සඳහා පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම්කර ඇත. පොල් නැවත සිටුවිම. වගාපාලනය. ඉඩම්වල තෙතමනය සංරක්ෂණය. පොහොර භාවිතය. පලිබෝධ හා රෝග පාලනය පිළිබඳ දැනුම ලබාදිම එහි අරමුණයි.

පොල් වගාවෙන් ලැබෙන ආදායමට අමතරව පොල් ඉඩම්වල අතුරු බෝග වගාකිරීමෙන් ආදායම් ඉපයීම පිළිබඳව වගාකරුවන් දැනුවත් කරීමට ද මෙමගින් කටයුතු කෙරේ. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පාඨමාලාව සංවිධාන කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *