ඇඳිරි නිතිය පැනවිමට එරෙහිව සුඩාන වැසියෝ දහස් ගණන් විදි බැස උද්ඝෝෂණය කරති

Share Button

නව හමුදා සභාව රටතුළ ඇඳිරි නිතිය පැනවිමට එරෙහිව සුඩාන වැසියෝ දහස් ගණන් විදි බැස උද්ඝෝෂණය කරති. ඊයේ එරට ජනාධිපති ඔමාර් අල් බසීර් මහතා ධුරයෙන් බලෙන් ඉවත් කිරිමට හමුදාව ක්‍රියා කළේය. ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනින. ජනතාව පවසන්නේ මෙම හමුදා සභාව ඉකුත් පාලනයේම කොටසක් බවයි. හමුදාව සහ උද්ඝෝෂකයන් අතර ඉදිරියේදි දරුණු ගැටුම් ඇතිවිමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අප්‍රිකානු සංගමය ජනතාවට සාමකාමිව කටයුතු කරන ලෙස ඉල්ලිමක් කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *