ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පස්වසරක සැලැස්මක්

Share Button

ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පස්වසරක නව උපාය මාර්ගික ව්‍යාපාර සැලැස්මක් සකස්කර ඇත.

අපනයන හා ආනයන ඇතුඑව ජාතික ආර්ථකයේ වර්ධනයට දායකත්වය සැපයීම එහි අපේක්ෂාවයි.

යුරෝපය. අප්‍රිකාව. මැදපෙරදිග. හා දකුණු ආසියාව තුල පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපල අවස්ථා සපිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අංගයකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *