වයස අවුරුදු 16 න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය ලබන 22 වැනිදා

Share Button

වයස අවුරුදු 16 න් පහළ සමස්ත ලංකා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 22 වැනිදා සිට 26 වැනිදා දක්වා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවයින පුරා පාසල් 120 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1300 දෙනෙක් ඊට සහභාගි වෙති. එහිදී ඔවුන් කාණ්ඩ 5 යටතේ තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල තරගාවලිය සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *