සුඩානයේ හිටපු ජනපති අපරාධ අධිකරණයට

Share Button

සුඩානයේ හිටපු ජනපති ඕමාර් අලි බෂීර් අන්තර්ජාතික අපරාධ අධිකරණයට භාර දෙන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය සුඩානයට අවධාරණය කරයි.

වසර 30කට ආසන්න පාලන සමයෙන් පසු එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ ඔහුට මිනිස් වර්ගයාට එරෙහි අපරාධ හා යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මේ අතර සුඩානයේ හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනිමෙන් පසු සාමකාමීව කටයුතු කරන්නැයි ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඉල්ලීමක් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *