විශේෂ බස් සේවා සම්බන්ධයෙන් මහජන පැමිණිලි

Share Button

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂ ලංගම හා පෞද්ගලික බස් සේවා සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් ඒවා දැනුම් දිමට දුරකතන අංක දෙකක් හදුන්වා දි තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධ පැමිණිලි දුරකතන අංක 0117 555 555 මගින් දැනුම්දිය හැකිය. ජංගම දුරකතන අංක 077 105 60 32 ද ඒ සදහා විවෘතව පවති.

ජාතික ගමනාගමන කොමිසමේ බස්රථ සම්බන්ධ පැමිණිලි ක්ෂණික දුරකතන අංක 1955 න් දැනුම් දිය හැකිය. නියමිත ගාස්තුවලට වඩා වැඩියෙන් අයකිරිම . ප්‍රවේශ පත්‍ර ලබානොදිම . වලංගු බලපත්‍රයක් නොමැතිව ධාවනය පිලිබදව මෙන්ම බස්රථ වලදි මගි ජනතාවට සිදුවන දුෂ්කරතා පිලිබදව මෙම අංක මගින් දැනුම් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11