ආසියානු මලල ක්‍රිඩා ශුරතා තරගාවලිය

Share Button

ආසියානු මලල ක්‍රිඩා ශුරතා තරගාවලිය දෝහාර් කටාර් හිදි ලබන 21 වන දින ඇරඹෙයි. එය අවසන් වන්නේ ලබන 24 වැනිදායි.

තරගාවලියට සහභාගිවිමෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රි ලංකා මලල ක්‍රිඩා කණ්ඩායමට ක්‍රිඩකයෝ 8 දෙනෙකු හා ක්‍රිඩිකාවෝ 7 දෙනෙක් ඇතුලත්වෙති.

මිටර් 800 ක්‍රිඩිකා නිමාලි ලියනාරච්චි ශ්‍රි ලංකා මලල ක්‍රිඩා කණ්ඩායමේ නායිකාවයි. ආසියානු මලල ක්‍රිඩා ශුරතා තරගාවලියට ආසියානු රටවල් 41 ක් නියෝජිනය කරමින් ක්‍රිඩක ක්‍රිටිකාවෝ හයදහසකට ආසන්න පිරිසක් සහභාගිවෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *