මෙවර අවුරුදු සමයේ ගිනි – කෙළි මිලදි ගැනිමේ අඩුවක්

Share Button

පසුගිය වසරට සාපේක්ෂ්වය මෙවර අලුත් අවුරුදු සමයේ ගිනි කෙළි භාණ්ඩ නිෂ්පාදන මිලිදි ගැනිමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රි ලංකා ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරේ අප්‍රේල් 13 වනදා වන විට ගිනිකෙළි භාණ්ඩ මිලදි ගැනිම් ඉහත මට්ටමක පැවතිනි. එහෙත් මේ වසරේ එම මිලදි ගැනිම් පවතින්නේ පහත් මට්ටමකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *