නව වසරේ කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බව රජය කියයි

Share Button

දිස්ත්‍රික්ක රැසක වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද අඛණ්ඩව ජල සැපයුම ලබාදීමේ හැකියාව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ ඇතුඵ තදාසන්න ප්‍රදේශවල ජනතාව මුල් ගම්බිම් බලා ගොස් තිබීම හේතුවෙන් නගරවල ජල පරිබෝජනය අඩුවී ඇති බව මණ්ඩලයේ සභාපති ඒ අන්සාර් මහතා පවසයි.

තවද කඵ ගගට මුහුදු ජලය මිශ්‍රවීම හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් බෙදාහරින ජලය තවදුරටත් පානය කිරීම නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *