ඉන්ධන බෙදාහැරීම් යථාපරිදි

Share Button

උත්සව සමයේ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කළමනාකරු ඩබ්ලිව්. එම්. ටී ඩබිලිව්. ඒ . බණ්ඩාර මහතා කියයි.

ප්‍රමාණවත් ඉන්ධන තොග දිවයිනපුරා බෙදාහැර තිබේ. සංස්ථා සේවකයන්ට නිවාඩු ලබාදී ඇත්තේ අද දිනයේ පමණක් බවද කළමනාකාරවරයා අප කළ විමසුමකදී පැවසීය. හෙට සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *