අද කාලගුණය

Share Button

මධ්‍යම සබරගමුව දකුණ ඌව වයඹ සහ බස්නාහිර පලාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද අපේක්ෂා කෙරේ. සූර්යයා හෙට දිනය දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහලින් පවතී. අද දහවල් 12 යි 09 ට කුමුලමුනෙයි . කොකාවිල්. සහ මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *