කෘෂි හා ධීවර ක්ෂේත්‍ර නිෂ්පාදන පුඵල් කිරීමට ජාත්‍යන්තර සහාය

Share Button

මෙරට කෘෂි හා ධීවර ක්ෂේත්‍ර නිෂ්පාදන පුඵත් කිරීමට ජාත්‍යන්තර සහාය ලබා ගන්නා බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

නව පර්යේෂණ ආරම්භ කිරීමටද ආධාර අපේක්ෂා කෙරේ. පසුගියදා පැවති වාර්ෂික ගෝලීය සවිබල ගැන්වීමේ සමුඵවේදී මීට අදාල මූලික එකගතාවන්ට එලඹුනු බව අමාත්‍යාංශය කියයි.

දියුණු රටවල් සමග දැණූම හුවමාරුවක් සම්බන්ධයෙන්ද එකගතාවන්ට එලඹීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *