අඵත් අවුරුද්දට ජනපති – අගමැතිගෙන් සුභපැතුම්

Share Button

අඵත් අවුරුද්දේ සොබාදහම සමග ඒකාත්මික වීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙයි .අඵත් අවුරුදු සැමරුම අන්තර් සංස්කෘතික උත්සවයකි.

වර්තමානයේ වෙලදපොල යාන්ත්‍රණය පරිබෝජනවාදී මතවාදයට ගැතිවී ඇත. එහි ගැඹූරු හරය තේරුම් ගැනීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පවසයි.

ස්වබාවධර්මයට බැහැරින් කටයුතු කිරීම ගැටඵ රැසකට මුලවේ. ඒ පිලිබද අඵත් අවුරුදු සමයේදීද අවධානය යොමුකල යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

අවුරුදු සිරිත්විරිත්වල අරුත පහදවා ගනිමින් මනුෂත්වය උත්කර්ශවත් කර ගැනීමට සියඵ දෙනා එක්වීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු පණිවුඩයෙන් අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *