යල කන්නයේ නැවත බඩ ඉරිගු වගාව

Share Button

මෙවර යල කන්නය සදහා මැයි මාසයේ පළමුවනදා සිට සති දෙකක් බඩ ඉරිගු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සේනා උවදුර පාලනය සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී වැඩිම අවධානය යොමුකර ඇත. මෙවර වගාවට උවදුරෙන් හානි සිදු නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

උවදුර මර්ධනය සදහා වගාකරුවන්ට නිර්දේශ ලබාදී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *