ලෝකයේ විශාලතම පියාපත් සහිත යානය ගුවනට

Share Button

ලෝකයේ විශාලතම පියාපත් සහිත ගුවන් යානය ගුවන් ගත කෙරේ. මෙය ඇමරිකාවේ ස්ටැටෝලෝන්ච් නම් සමාගමේ නිර්මාණයකි. මෙම සමාගම මයික්‍රොසොප්ට් සමාගමේ සම සම්බන්ධිත සමාගමකි.

මෙම ගුවන් යානයේ පියාපත්වල දිග අඩි 385 කි. මුල්ම ගුවන් ගමන කිලෝ මීටර් 10 ක් විය. මෙම ගුවන් යානය සාර්ථකව සිය පලමු ගුවන් ගමන අවසන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *