නියගයෙන් පීඩාවට පත් ජනතාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක ආධාර

Share Button

නියගයෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත් පලාත් 16 ක ගොවි ජනතාවට සහන ලබාදීමේ තිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම ණය මුදල ලබාදීමේ ගිවිසුමට ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් මහතා ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්යය ආර් එච් එස් සමරතුංග මහතාද අත්සන් තැබූහ.

පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේදයන් ජනගත කිරීම කෙරෙහි මෙම ව්‍යාපෘතිවලදී වැඩි අවධානය යොමු කෙරේ. මෙම ව්‍යාපෘතිය ප්‍රදේශ හයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. පොලොන්නරුව. අනුරාධපුරය. හම්බන්තොට . කිලිනොච්චිය. කුරුණෑගල. සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙය ක්‍රියාවට

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *