තායිලන්තයේ අඵත් අවුරුදු

Share Button

තායිලන්තයේ අඵත් අවුරුදු සැමරුම් ඇරඹේ. මේ වන විට සාම්ප්‍රදායික ජල ක්‍රිඩාව ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ලෝකයේ පැවැත්වෙන විශාලතම ජල ක්‍රිඩාව මෙයයි. බෞද්ධ පිලිමවලට වන්දනාමාන කිරීම සහ පුද සත්කාර කිරීම අද දිනයේදී විශේෂයෙන් සිදු කෙරේ.

අලි ඇතුන් නෑවීමද ජල ක්‍රිඩාවල එක් අංගයකි. විශාල පිරිසක් විථි හා මංමාවත් වල ජල ක්‍රිඩාවල නිරතවන ආකාරයේ විඩියෝ පට අන්තර්ජාලයට මුදාහැර තිබේ. තායිලන්ත වැසියෝ මෙම උත්සවය සොන්ක්‍රාන් සැමරුම ලෙස නම් කරති. ලාඕසය. කාම්බෝජය සහ මියන්මාරය උත්කර්ශවත්ව අඵත් අවුරුදු උත්සවය සමරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *