දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

Share Button

මධ්‍යම. සබරගමුව. දකුණු. ඌව. වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර. වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 02.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව. මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල. මාතර සහ කඑතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිමි මීටර් 50 ඉක්මවන තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකිය. අද දහවල් 12 යි 9 ට වසුරුවිල්. අරියාලේ. මුහමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශවලට හිරු මුඳුන්ව පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *