අලුත් අවුරුදු සමයේ දි පැල ලක්ෂ 5 ක් රෝපනයට

Share Button

නැකතට පැලයක් වැඩසටහන යටතේ අලුත් අවුරුදු සමයේ දි පැල ලක්ෂ 5 ක් රෝපනය කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. බත්තරමුල්ල සුහුරුපායේ පැවති ටී ජේ සී අඹ පැල බෙදාදිමේ උත්සවයකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2015 වසරේදි අපනයන බෝග පැල ලක්ෂ 70 ක් ද 2016 වසරේදි ලක්ෂ 170 ක් ද පසුගිය වසරේදී ලක්ෂ 250 ක් ද බෙදා දීමට පියවර ගැණිනි. 2015 වසරේ වගා කළ පැල වල ඵලදාව ලැබෙමින් පවතී.

ණයගැති භාවයෙන් රට නිදහස් විමට නම් අපනයන ආදායම වැඩිකර ගතයුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *