ලබන මාසයේ ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රීී ලංකා සංචිතය හෙට නම් කෙරේ.

Share Button

ලබන මාසයේ ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රීී ලංකා සංචිතය හෙට නම් කෙරේ. කුසල් ජනිත් පෙරේරා මේ වනවිට ලෝක කුසලාන තරගාවලියට සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසු වන බව ශ්‍රිී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා කියයි. පසුගියදා අවසන් වු දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
නිවේදන
=====
දෝහා කටාර් හිදි ලබන ඉරිදා ඇරඹෙන ආසියානු මලලක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගි වන ශ්‍රීී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රීී ලංකා මලලක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයෝ 8 දෙනෙක් හා ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් ඇතුලත් වෙති. මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි කණ්ඩායමේ නායිකාවයි. වායු සමනය කර ඇති දෝහා කටාර් කලීෆා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු මලලක්‍රීඩා ශුරතා තරගාවලියට ආසියානු රටවල් 41 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600 කට ආසන්න පිරිසක් සහභාගි වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *