මහියංගනය – බදුල්ල මාර්ගයේ මහියංගනය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද අලුයම වෑන් රථයක් සහ බස්රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් පුද්ගලයෝ දසදෙනෙක් මිය ගියහ

Share Button

මහියංගනය – බදුල්ල මාර්ගයේ මහියංගනය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද අලුයම වෑන් රථයක් සහ බස්රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් පුද්ගලයෝ දසදෙනෙක් මිය ගියහ. ඒ සියලු දෙනාම වෑන් රථයේ ගමන් ගත් අය වුහ. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 12 දෙනෙක් ගමන් කර තිබේ. එම තුවාල ලැබු දෙදෙනා ද බරපතල තත්ත්වයේ පසුවෙති. මියගිය අය අතර ළමයි තිදෙනක් ද වෙති. මියගිය අයගේ සිරුරු මහියංගනය රෝහලේ තැන්පත් කර ඇත. වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනයවීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *