ආසියානු ශුරතා බර ඉසිලිමේ තරගාවලිය සදහා ශ්‍රි ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

Share Button

ආසියානු ශුරතා බර ඉසිලිමේ තරගාවලිය සදහා ශ්‍රි ලංකාවෙන් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 6 දෙනෙක් සහභාගිවෙති. චින්තන ගීතාල් විදානගේ ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. තරගාවලිය හෙට සිට ලබන 28 වැනිදා දක්වා චිනයේදි පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *