උතුරු කොරියානු නායකයා. රුසියානු ජනාධිපතිවරයා හමුවිමට සුදානම්වෙයි

Share Button

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා හමුවිමට උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා සුදානම්වේ. උතුරු කොරියාවේ න්‍යාෂ්ටික වැඩපිලිවෙල පිලිබදව එම හමුවේද්ීි විශේෂ අවධානයක් යොමු කෙරේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසන් වරට හමුවි මාස එකහමාරකට පසුව උතුරු කොරියානු නායකයා රුසියානු ජනාධිපතිවරයා හමුවිමට සුදානම් විම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *