ඩුබායි සිට අද දිවයිනට පැමිණි හයදෙනාගෙන් අඛණ්ඩව ප්‍රශ්ණ කෙරේ.

Share Button

ඩුබායි සිට මෙරටට පිටුවහල් කල. අද උදෑසන කටුනායකදි අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් නැමැත්තාගේ සමිපතමයන්ගෙන් අඛණ්ඩව ප්‍රශ්ණ කිරිම් සිදුකරන බව පොලිසිය පවසයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා කොළඹ දි අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි පැවසුවේ. අත්අඩංගුවට ගත් සිීමන් හේවගේ රූපදාස නැමැත්තා මාකදුරේ මධුෂ් යන අයගේ සමිප ඥාතියෙකු බවයි. මාකදුරේ මධුෂ් නැමැත්තාගේ ඥාති සොහොයුරෙකු වන මිලාන් රොමේෂ් සමරසිංහ යන අයද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව හෙතෙම පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *