ජනතාවට ඇති ප්‍රධාන ගැටඵ්ව ජනාධිපතිවරයා වන්නේ කවුදැයි යන ප්‍රශ්නය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පෙන්වා දෙයි.

Share Button

රටේ දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරව ගොඩනැංවිමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පවසය.ි වර්තමානයේ ජනතාවට ඇති ප්‍රධානම ගැටඵව වන්නේ ජනාධිපතිවරයා වන්නේ කවර පුද්ගලයාද නොවන බව ඔහු බිබිල ප්‍රදේශයේ පැවති උත්සවයකදි පැවසිය. රටතුළ ස්ථාවරයක් ඇතිකිරිමට උත්සාහ කරන සෑමවිටම එය විනාශ කිරිමට විවිධ වූ කුමන්ත්‍රණ කරන පිරිසක් සිටින බව ද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. රටේ ස්ථාවරත්වයක් ගොඩ නැගිමට එක් පාර්ශ්වයකට පමණක් කළ නොහැකි බව ඔහු කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *