ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේදී

Share Button

ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පාසිකුඩා තොප්පිගල සහ කල්කුඩා යන ප්‍රදේශවලදි ඔක්තෝබර් මස 11 වැනි දින සිට 19 වැනිදා දක්වා පැවැත්වේ. වසරක් පාසා විවිධ රටවල පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩසටහනට කාන්තාවෝ් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් සහභාගි වෙති.. කුඩා කණ්ඩායම් වශයෙන් කණඩායම් රැසක් මෙහිදි දැවැන්ත ත්‍රාසජනක අත්දැකිම්වලට සහභාගිවෙති. මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා මෙම වැඩසටහනින් ශ්‍රි ලංකාවට විශාල වාසියක් ලැබෙනු ඇතැයි අමාත්‍ය ජොන් අමරතුංග මහතා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. නේසන්ස් ඩී සෙලාන් ආයතනය සහ සංචාරක අමාත්‍යාංශය මෙම තරගාවලිය සංවිධානය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11