අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කරන විශේෂ ප‍්‍රකාශය

Share Button

කිතුණු දේවස්ථාන කිහිපයකට හා සංචාරක හෝටල් කිහිපයකට අද පෙරවරුවෙ එල්ල වු ප‍්‍රහාරවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඒ සදහා අවශ්‍ය බලතල ආරක්‍ෂක අංශවලට ලබාදී ඇත. මෙ මොහොතේ විමසිලිමත්ව කටයුතු කර රට තුළ සාමය ආරක්‍ෂා කිරීමට කි‍්‍රයාකරන්නැයි අගමැතිවරයා සියඵ පාර්ශවවලින් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *