ව්ලදිමීර් ශෙලෙන්ස්කි යුක්රේනයේ ජනාධිපතිවරණයේ පෙරමුණට

Share Button

යුක්රේනයේ ජනාධිපතිවරණයේ පෙරමුණ ගැනීමට ව්ලදිමීර් ශෙලෙන්ස්කි සමත්ව සිටී.

මෙතෙක් ගණනය කරන ලද ඡන්ද සංඛ්‍යාවට අනුව ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 74 ඉක්මවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුඑව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුම මේ වන විට ඔහුට සුභ පැතුම් එක් කර තිබේ.

රුසියානු අත්අඩංගුවේ පසුවන නාවිකයන් මුදා ගැනීම සිය පළමු කාර්ය භාරය බව ශෙලෙන්ස්කි පවසයි.

දොන්බාස් ප්‍රදේශයේ ගැටුම් නිමා කිරීම සඳහා ප්‍රබල තොරතුරු යුද්ධයක් ආරම්භ කිරීම පිළිබඳව ද ඔහු අදහස් පළ කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *