ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට

Share Button

පසුගිය ඉරිදා සිදුවු බෝම්බ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙම පිපිරීම්වලට සෘජුව සම්බන්ධතා දැක්වු පුද්ගලයින් 40 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශන පුඵල්ව සිදු කෙරෙන බවද ඔහු පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *