විශ්ව විද්‍යාල යළි විවෘත කරන දිනයන් තීරණය පසුවට

Share Button

විශ්ව විද්‍යාල යළි විවෘත කරන දිනය තීරණය කරන්නේ ආරක්‍ෂක අංශ සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා පවසයි.

සිසුන්ගේ පහසුව සදහා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර තවදුරටත් විවෘතව පවතී. 2018 / 2019 විශ්ව විද්‍යාල අධ්‍යයන වර්ෂය සදහා සිසුන් ඇතුලත් කරගැනීමේ කඩඉම් ලකුණු ලබන මස අවසන්වීමට පෙර නිකුත් කරන බව ද හෙතෙම පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11