පකිස්තාන වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරේ

Share Button

පකිස්තාන වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරේ. එම කණ්ඩායම මේ සතිඅන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල කණ්ඩායම හා පකිස්තාන වයස අවුරුදු 19 ක් පහළ කණ්ඩායම අතර සිව්දින තරග දෙකක් හා එක්දින තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11