නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත චන්ද්‍රසිරි ජයසුරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය.

Share Button

නීතිපති ජයන්ත ජයසුරිය මහතා නව අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. අද රැස්වු එම ව්‍යවස්ථා සභාව ඒකමතිකව ඔහුගේ නම අග්‍රවිනිශ්චයකාර ධුරය සදහා අනුමත කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *