ප්‍රහාර සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරාගෙන් ප්‍රශ්න කෙරේ

Share Button

පසුගියදා සිදුවු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාගෙන් ප්‍රශ්න කෙරේ. අදාල විමර්ෂන කටයුතු සම්බන්ධයෙන් අද යුද හමුදාවේ අත්අඩංගුවට පත්වු ඔහු පොලිසියට භාරදීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන මුදාහැරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *