ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ඇති වු ගැටුම්වලින් 260 කට වැඩි පිරිසක් මියයති

Share Button

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ඇති වු ගැටුම් හේතුවෙන් පුද්ගලයෝ 260 දෙනෙක් මියයති තුවාල ලබා ඇති සංඛ්‍යාව 1200 කට වඩා වැඩිය. පවුල් විසිදහසක් පමණ නිවාස අතහැර පලාගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වනවිට ලිබියානු රජයෙන් මෙන්ම එරට හමුදා කණ්ඩායමක් අතර පවතින ගැටුම් හේතුවෙන් මෙම තත්වය උදාවී තිබේ. මේ අතර රුසියානු යුද යානා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11