ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක්

Share Button

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ලබා දීමට ඇමරිකානු රජය එකගත්වය පල කරයි. ඒ සහශ්‍ර අභියෝග සංස්ථා අරමුදල යටතේ ය. පසුගියදා වොෂින්ටන් නුවර පැවති රැස්වීමකදී මෙම එකගත්වය පල කර තිබේ. ප්‍රවාහන හා ඉඩම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සදහා වසර පහක කාලයකට අදාල මුල්‍යාධාරය හිමිව තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11