ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 57 ක්

Share Button

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 57 ක් ක්‍රියාවට නංවා ඇතැයි දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

සියලු සංවර්ධන ව්‍යාපෘති ග්‍රාම ශක්ති සමිති මගින් යෝජනා වී තිබේ.

ග්‍රාමීය මාර්ග , ස්වයං රැකියා උත්පාදන , ජල පහසුකම් සැපයීම . ඇල මාර්ග සංවර්ධන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතයි.

රුපියල් ලක්ෂ 210 ක් මේ සදහා වැය කෙරේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *