ඇමරිකානු ආරක්ෂක වියදම් ඉහලට

Share Button

ඇමරිකානු ආරක්ෂක වියදම් වසර හතකට පසු ඉහල ගොස් තිබේ.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය අද (29)  නිකුත් කළ වාර්තාවට අනුව ලොව පුරා රටවල ආරක්ෂක වියදම් ඉකුත් වසරේ දී සියයට දෙකයි දශම හයකින් හෙවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන එකයි දශම අටකින් පමණ ඉහළ ගොස් තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 2017 වසරේ ක්‍රියාවට නැංවු නව ආයුධ ප්‍රසම්පාදන වැඩසටහන යටතේ ඇමරිකානු ආරක්ෂක වියදම් ඉහළ ගොස් තිබේ.

චීන ආරක්ෂක වියදම් ද 2009 සිට සියයට 83 කින් ඉහළ ගොස් ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *