වෙසක් සමයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන උත්සව අවලංගු කරන්න – ශාසනාරක්ෂක බලමණ්ඩලය

Share Button

එලඹෙන වෙසක් සමයේ තොරන්. පහන්කුඩු . වෙසක් කලාප. දන්සල් ආදි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අවලංගු කරන්නැයි ශාසනාරක්ෂක බලමණ්ඩලය විහාරස්ථානවලින් හා සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *