ෆොනී සුළි කුණාටුව ඉන්දියාවට

Share Button

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති ෆොනී සුළි කුණාටුව ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ තීරයට ළගා වෙමින් පවතී. මෙය ඉතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළි කුණාටුව හෙට දිනයේදී වඩාත් දරුණු විය හැකි බව පෙන්වා දෙන ඉන්දීය රජය ජාතික ආපදා සහන බලකාය හා වෙරළ ආරක්ෂක බලකාය සීරුවෙන් තබා තිබේ. මෙම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීම සඳහා ප්‍රාන්ත හතරක් වෙනුවෙන් අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *