කොටියාකුඹුර නිවසකින් සැක කටයුතු භාණ්ඩ රැසක්

Share Button

යුද හමුදාව සහ පොලිසිය අද කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකථන 15 ක්. පණිවුඩ හුවමාරු යන්ත්‍රයක්. අත්පොරෝ දෙකක්. පිහි 8 ක්. පෙට්‍රල් බෝම්බ 11 ක් විදේශ ගමන් බලපත්‍ර 16 ක් කිනිස්සක් සහ කඩු 04 ක් සොයාගෙන තිබේ. සෝදිසි කිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *