ආසියානු කේවල ස්කොෂ් තරගාවලිය දැන් මැලේසියාවේදි.

Share Button

මේ දිනවල මැලේසියාවේ ක්වාලාලාම්පුර් හිදි පැවත්වෙන ආසියානු කේවල ස්කොෂ් තරගාවලියට ශ්‍රි ලංකාවෙන් ද කණ්ඩායමක් සහභාගි වේ මෙම තරගාවලිය ලබන 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර ගිහාන් සුවාරිස් කණ්ඩායමේ නායකත්වය දරයි. ශ්‍රි ලංකාවෙන් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ් නවදෙනෙක් එක් වෙති. ආසියානු රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 78 දෙනෙක් ආසියානු කේවල ස්කොෂ් තරගාවලියට සහභාගි වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *