ලබන සෙනසුරාදා හා ඉරිදා දිනවල දේව මෙහෙය නොපැවැත්වේ

Share Button

ලබන සෙනසුරාදා (04) හා ඉරිදා (05)  දිනවල දේව මෙහෙය නොපැවැත්වෙන බව අගරද ගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කෙන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමා ජාතික ගුවන් විදුලියට පැවසිය.

අගරද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් ගේ උපදෙස් අනුව ආරක්ෂක හේතු මත මෙම තිරණය ගෙන ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *