අභියෝග හමුවේ මත්ද්‍රව්‍ය මර්දනය දුර්වල නොකරන බව ජනපති පවසයි

Share Button

කිසිඳු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙල දුර්වල නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය. අවි ජාවාරම හා පාතාලය එකම ජාලයක් වන බැවින් එම සියලු අභියෝග පරාජය කළ යුතු බව එතුමා අවධාරණය කලේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *