ෆොනී සුළි කුණාටුවෙන් ඉන්දියාවේ තිදෙනෙක් මරුට

Share Button

ඉන්දියාවේ ඔඩිසා ප්‍රදේශයට බලපෑ ෆොනී සුළි කුණාටුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්වී ඇත.

ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවක විදුලි බල සැපයුමට හා දුරකථන සන්නිවේදන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. කූණාටුවෙන් බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 13 ක ලක්ෂ 11 ක් පමණ වන පුද්ගලයින්ට ආරක්ෂාව සැලසීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුව පියවර රැසක් ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *