අපරාධ රැසක් සම්බන්ධයෙන් මදූෂ්ගෙන් ප්‍රශ්න කරයි

Share Button

පසුගිය කාලයේදී රටපුරා සිදුවූ සාහසික මිනිස් ඝාතන. මහා පරිමාණ කොල්ලකෑම් . හෙරොයින් ජාවාරම් . දරුණූ ගනයේ අපරාධ ඇතුඵ සිද්ධින් 23 ක් සම්බන්ධයෙන් මාකදුරේ මධූෂ් නමැති පාතාල නායකයාගෙන් ප්‍රශ්න කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මහා පරිමාණ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරයි.

දරුණූ ගනයේ අපරාධ සිද්ධින් රැසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අවශ්‍යතාව නිසා මධූෂ් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *