අද සිට උණුසුම් කාලගුණික තත්ත්වයක්

Share Button

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සිට උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම. වව්නියාව. මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත්. නැගෙනහිර පලාතෙත්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලටත් එම තත්ත්වය ඇති විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *