ද වන් ගෝල්ෆේස් සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කිරිමට නියමිතයි

Share Button

ද වන් ගෝල්ෆේස් සංවර්ධන ව්‍යාපෘතියේ පලමු කුලුණු ගොඩනැගිල්ලේ ව්‍යුහය මේ වන විට ෂැංග්‍රිලා සමාගම සකස් කර තිබේ. ලබන වසරේ දෙවන කාර්තුවේ සිට මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. එහි ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් එස් ටි ඊ ලංකා සමාගම සහ සොෆ්ට්ලොජික් ජිවිත රක්ෂණ සමාගම සමග ගිවිසුම අත්සන් කිරිමට ඉකුත් දා සිදුකෙරිණි. කොලඹ නගරයේ ආකර්ෂණියම ව්‍යාපාර මධ්‍යස්ථානයට බවට එය පත්වනු ඇතැයි ෂැංග්‍රිලා සමාගම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *