යාපනය සිට එළවඵ ලොරි රැසක් දඹුල්ලට

Share Button

ඉකුත් සති කිහිපයේ රටේ පැවති තත්ත්වයත් සමග යාපනය සිට එළවඵ රැගත් ලොරි දකුණට පැමිණිම අඩු වී තිබුණත් මේ වනවිට එම තත්ත්වය ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ දිනයේදි යාපනය සිට එළවඵ ලොරි 30 ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *