අන්තවාදයට එරෙහිව වෙනත් රටවල් සමග එක්ව ක්‍රියාකරන බව රුසියානු ජනපතිවරයා පවසයි

Share Button

ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කරමින් ත්‍රස්ත්‍රවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් හා විවෘතව ක්‍රියා කරන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා ප්‍රතිඥා දෙයි. නව නාසිවාදයට හා අන්තවාදයට එරෙහිව කටයුතු කරන බව ද හෙතෙම පැවසිය. දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 74 වැනි සංවත්සර සැමරුම් උත්සවය අමතමින් ඊයේ ඔහු මේ බව සඳහන් කළේය. සැමරුම් උත්සවයට ආරක්ෂක භටයින් 13.000 ක් සහභාගී වී සිටි අතර නවීන යුද අවි ද ඊට එක්කර තිබුණී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *